Back to Home

ALevellers ගැන

ඔයා දැන් ඉන්න තැන අපි කලින් හිටියා. ඒ අපහසුව, ආතතිය, සහ බලාපොරොත්තුව අපි දන්නවා. ඒ නිසා තමා අපි ALevellers හදන්න හිතුවේ.

අපේ දැක්ම

ප්‍රදේශය හෝ පසුබිම කුමක් වුවත්, ශ්‍රී ලංකාවේ සෑම A/L සිසුවෙකුගේම වඩාත්ම විශ්වාසනීය විභාග සූදානම් සහකරු වීම.

අපේ මෙහෙවර

ශ්‍රී ලංකාවේ A/L සිසුන්ට ප්‍රවේශ විය හැකි, උසස් ගුණාත්මක පුහුණු ද්‍රව්‍ය සහ සාධාරණ තරඟකාරී ශ්‍රේණිගත කිරීම් ලබා දීම, ඔවුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට, දුර්වලතා හඳුනා ගැනීමට සහ විභාගවලදී සාර්ථක වීමට බලගැන්වීම.

ALevellers Team එක

Rukshan J. Senanayaka

Rukshan J. Senanayaka

Founder, Lead

Passionate about applying technology for the betterment of living beings.

Nipuni Fernando

Nipuni Fernando

Founding Member, UI/UX Design Engineer

Crafting simple, meaningful learning experiences with a user centered design approach.

Previous Contributors

ALevellers idea එක 2020 දී පටන් ගත්තේ යාළුවොත් එක්ක informal discussions සහ early experiments වලින්. ඒ උත්සාහය app එකක් විදිහට release වුණේ නැති උනත්, උදව් වුණා. ඒකට අපි හෘදයාංගමව ස්තුතිවන්ත වෙනවා.

Application Information

Application home page: https://alevellers.lk

Purpose: ALevellers is a mobile-friendly study platform designed for Sri Lankan A-Level students. We provide practice MCQs with instant explanations aligned to the official curriculum, live competitions with friends using timed challenges, rankings using Z-Score methodology similar to university admissions, and subject-specific progress tracking via ELO rating algorithm.

Privacy Policy: https://alevellers.lk/privacy

Google User Data Disclosure (Limited Use):

ALevellers' use of information received from Google APIs adheres to the Google API Services User Data Policy, including the Limited Use requirements.

We only request your email address and profile information (name and profile picture) to create and authenticate your account. This data is used solely to:

  • Identify you on our platform
  • Display your profile information on leaderboards and rankings
  • Send you important account-related notifications
  • Provide you with access to our educational platform

We do not share your Google user data with any third parties except as described in our Privacy Policy. We do not use your data for advertising purposes.