Sri Lankan A/L student studying with ALevellers app
ශ්‍රී ලංකා උසස් පෙළ සිසුන් සඳහා විභාග සූදානම් වේදිකාව

ඔයා හොයපු A Level app එක

  • විවරණ එක්ක MCQs
  • ඇත්ත A/L වලට ගොඩක් සමාන Ranking
  • විෂය අනුව ප්‍රගතිය බලාගන්න
  • දවසක බස් ticket එක්කට වඩා ලාභයි

Grow වෙන student base එකක් එක්ක දැන්ම එකතු වෙන්න

A/L වලට ready වෙන එකේ ඇත්ත කතාව

ඔයා තනි වෙලා නෑ, ඔයාට තාමත් පුලුවන්! ALevellers අපි උදව් කරන්නම්

ඕන්නෝකයි ප්‍රශ්නේ

A/L වැදගත් කියලා ඔයා දන්නවා, ඒත්..

ඔයා ගොඩක් පාඩම් කරන්න try කරත් වැඩේ ගොඩ යනවා කියලා හිතෙන්නෙම නෑ නේද?

තවත් මේ දුක ඕනේ නෑ

ඔයාගෙ අනාගතේ A/L ප්‍රතිඵල මත ගොඩක්ම රඳා පවතිනවා

  • බලපු නැති recordings. අසම්පූර්ණ notes. තැන තැන ලියපු විවරණ/ උත්තර.
  • දුර්වල මූලික කරුණු. ටියුෂන් පන්ති වල drama. කාලේ නාස්තිය.
  • හරියට progress එක බලාගන්න විදියක් නෑ එක්කො ඕවා කරන්න වෙලාවක් නෑ. වැඩ ගොඩයි. ඔහේ කාලේ යනවා.
The Fix
විසඳුම

Practice කරන්න, ඉගෙන ගන්න, සහ තරඟ කරන්න. මේ ඔක්කොම එකම තැනකින් ඔයාගේ phone එකෙන්ම

  • ක්ෂණික විවරණ. තැන තැන හොයන්න දෙයක් නෑ.
  • ඉන්න තැන කොතන උනත් එතනින් පටන් ගන්න. ඔයා පාඩුවේ ඔයාගේ වැඩේ, drama නෑ.
  • A/L වගේ rankings. පැහැදිලි මිම්මක් ගන්න. ඔයාගේ තැන දැන ගන්න.
  • ප්‍රගතිය බලන්න. දියුණුව දකින්න. ඔව් ඔයාට පුලුවන්. අනිවාම ඔයාට පුලුවන්
අදම නොමිලේ වැඩේ පටන් ගන්න

දවසට challenges 5 ක් නොමිලේ • Credit card අවශ්‍ය නොවේ

A/L ගොඩ යන්න ඔයාට ඕනේ හැමදේම

ඔයා දැන් ඉන්න තැන අපි කලින් හිටියා - ඒ දුක දන්න හින්දා තමා මේ app එක අරගෙන එන්නේ

Friends competing in a live MCQ challenge with timer running
ALevellers MCQ practice interface showing exam-like questions
Live leaderboard showing student rankings and scores
Subject progress tracking with ELO rating algorithm
Review past challenges and questions to learn from mistakes

ප්‍රශ්න ආවරණය

විෂය 1ක්, පරිච්ඡේද 14ක් යටතේ දැනට MCQs 70ක්

දැනට Question Bank එකේ ප්‍රශ්න ගාන අඩුයි කියලා අපි දන්නවා. මේ දවස්වල අපි අලුත් ප්‍රශ්න add කරගෙන යන ගමන් තමයි ඉන්නේ. See Updated June 24, 2026

පරමාණුක ව්‍යුහය 5
කාබනික රසායන විද්‍යාවේ මූලික සංකල්ප 5
රසායනික ගණනය කිරීම් 5
රසායනික සමතුලිතතාවය 5
රසායනික චාලකය 5
s, p හා d ඛණ්ඩ මූලද්‍රව්‍යවල රසායනය 5
විද්‍යුත් රසායනය 5
ශක්ති විද්‍යාව 5
වායුමය අවස්ථාව 5
හයිඩ්‍රොකාබන හා හේලෝහයිඩ්‍රොකාබන 5
කාර්මික රසායනය හා පාරිසරික දූෂණය 5
නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග 5
ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග 5
ව්‍යුහය හා බන්ධනය 5

සිරාම rankings

විද්‍යාත්මක ක්‍රම මත පදනම්ව

Z-Score ශ්‍රේණිගත කිරීම්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ශ්‍රී ලංකාවේ UGC භාවිතා කරන Z-Score ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය

Z = (ඔබේ ලකුණ - සාමාන්‍ය) / සම්මත අපගමනය

නිවැරදි සංසන්දනය

විෂයයන් සහ දුෂ්කරතා මට්ටම් සැලකේ

සැබෑ විශ්වවිද්‍යාල ක්‍රමවේදය

සැබෑ විශ්වවිද්‍යාල ප්‍රවේශයට සිසුන් තෝරාගැනීමට භාවිතා කරන ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය

සාධාරණ ලකුණු

ALevellers app එක තුළ සාධාරණ rankings සඳහා Wilson Score ලකුණ

Wilson Score නොමැතිව
5/5 = 100%
Wilson Score සමඟ
5/5 = 57%

සාධාරණ නොවන rankings නැත

ප්‍රශ්න කිහිපයකට පමණක් නිවැරදිව පිළිතුරු දීමෙන් ඉහළට යාමට නොහැක

සංඛ්‍යානමය වශයෙන් ශක්තිමත්

මෙහි උදාහරණය වන්නේ ප්‍රශ්න 5ක් වගේ අඩු ප්‍රශ්න ප්‍රමාණයක්. ප්‍රශ්න 200කට වගේ ස්ථාවර උත්තර ගණනක් තියේනම් Wilson Score එකත් සම්පූර්ණ ලකුණට (100%) ආසන්න වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ මගින් සම්මත විශ්වාසනීය ගණනය කිරීමක්.

Weekly Commute 10+ Hours
Monthly Potential 40+ Hours

මාසෙකට අමතර full-day tuition class 5ක් වගේ, කිසිම extra effort එකක් නැතුව!

බස් එකේ, කෝච්චියේ යද්දිත් Game එකක් වගේ ඉගෙනගන්න

සාමාන්‍යයෙන් A/L සිසුවෙක් දවසකට පැය 2ක් වත් පාරේ ගත කරනවා. ඉතින් ඒ වෙලාවේ ALevellers challenge එකක් කරන්න

ඔයාගේ phone එකේ ALevellers Install කරන්නේ කොහොමද?

පහල තියෙන steps ටික එකපාරක් කළාම හරි. ඉස්සරහා updates automatically හම්බවෙනවා.

1

Safari browser එකෙන් app.alevellers.lk ලින්ක් එකට යන්න

iPhone එකේදී මේ වැඩේ Chrome browser එකෙන් කරන්න බෑ

2

Share button එක ක්ලික් කරන්න

3

Add to Home Screen ක්ලික් කරන්න

4

දකුණු පැත්තේ උඩ Add ක්ලික් කරන්න

5

වැඩේ හරි. දැන් iPhone Home Screen එකේ ALevellers app icon එක ක්ලික් කරන්න.

1

Chrome browser එකෙන් app.alevellers.lk ලින්ක් එකට යන්න

2

උඩ දකුණු කෙළවරේ ඇති තිත් තුන ක්ලික් කරන්න

3

Add to Home Screen ක්ලික් කරන්න

4

Install ක්ලික් කරන්න

5

නැවතත් Install ක්ලික් කරන්න

6

වැඩේ හරි. දැන් ඔයාගේ Home Screen එකේ ALevellers app icon එක ක්ලික් කරන්න.

If you have any problem, send us an email or a WhatsApp message

සරල, පැහැදිලි ගාස්තු

නොමිලේ පටන් ගන්න. Unlimited practice අවශ්‍ය වුණාම upgrade කරගන්න

ඕනෑම වේලාවක cancel කරන්න • සැඟවුණු ගාස්තු නැත • ආරක්ෂිත ගෙවීම • මුදල් ආපසු සහතිකය

නිතර අසන ප්‍රශ්න

ALevellers ගැන ඔබට අවශ්‍ය සියලුම දේ

FREE plan එකේදී දවසකට challenges 5ක් නොමිලේ කරන්න පුළුවන්. ඊට වඩා ඕනනම් paid plan එකකට යන්න වෙනවා.

ALevellers කියන්නේ Progressive Web App (PWA) එකක් නිසා, Data/Internet connection එකක් නැති වෙලාවට උනත් ඔයාට පරණ ප්‍රශ්න ආයේ බලලා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි challenges කරන්න connection එකක් ඕනේ

ALevellers කියන්නේ සාමාන්‍ය mobile app එකක් නෙමේ, Progressive Web App (PWA) එකක්. Phone එකේ install කරන්න පුළුවන්, හැබැයි app store එකක් ඕනේ වෙන්නේ නෑ. PWAs fast, offline support කරන්න පුළුවන්, push notifications දෙන්න පුළුවන්, storage අඩුවෙන් යනවා, updates ලේසියි සහ auto-update වෙනවා. Twitter, Starbucks, Uber වගේ major apps වලත් PWA versions තිබිලා තියෙනවා.

මේක හරියට A/L විභාගයේ තියෙන Island rank සහ District rank එක වගේමයි. ඔයාට පුළුවන් ඔයාගේ තැන දැනගන්න සහ අනික් අය එක්ක compare කරන්න.

හොඳයිද කියලා ඔයාටම තමා බලන්න වෙන්නේ. App එකෙන් කරන්න අපි try කරන්නේ ඔයාට ප්‍රශ්න වලට හොඳ විවරණ දීලා ඔයාට ඒකෙන් ඉගෙන ගන්න boring නැති method එකක් දෙන්නයි.

A/L exam එකේ MCQs වලට මුළු ලකුණු වලින් 50%ක් තියෙනවා. ඒක ලොකු කොටසක්. MCQs සහ explanations එක්ක lessons ගොඩක් ඉක්මනට cover කරන්නත් පුළුවන්.

ELO කියන්නේ competitions වල performance එක මැනීමට භාවිතා කරන system එකක්.

Magic Link හෝ Google OAuth භාවිතා කරන්න.

තවමත් ප්‍රශ්න තියෙනවද?

පහළ button එක ක්ලික් කරලා WhatsApp message එකක් එවන්න. අපි ඉක්මනින්ම උත්තර දෙන්නම්.

A/L ගොඩ දාගන්න ලෑස්තිද?

Ready to Ace Your A/L Exams

ඔයාට අලුත් අත්දැකීමක් දෙන්න ALevellers අපි කැමතියි. දැන්ම පටන් ගන්න.